මල් පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලය අවට මේ වන විට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
මේ වන විට එම ස්ථානයේ අරගලයට සහය දක්වන මහජනතාව විරෝධතාවයේ නිරතවෙමින් පවතින බව වාර්තා වෙනවා.