දිවයින පුරා සියලු පිරවුම්හල් හි වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීම අද (27) දිනයේත් සිදු කෙරෙනවා.
ඒ අනුව අද දිනයේ අවසන් ඉලක්කම 6, 7, 8, 9 වන වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට නියමිතයි.
ඉන්ධන නිකුත් කිරීමේදී යතුරුපැදි සඳහා රු.1,500ක්, ත්‍රිරෝද රථ සඳහා රු.2,000ක් සහ අනෙකුත් වාහන සඳහා රු.7,000ක උපරිමයකට යටත්ව ඉන්ධන ලබාදීම සිදු කරනවා.