28.6 C
Colombo

අද ඉන්ධන නිකුත් කරන අවසන් ඉලක්කම් මෙන්න

Published:

දිවයින පුරා සියලු පිරවුම්හල් හි වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීම අද (27) දිනයේත් සිදු කෙරෙනවා.

ඒ අනුව අද දිනයේ අවසන් ඉලක්කම 6, 7, 8, 9 වන වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට නියමිතයි.

ඉන්ධන නිකුත් කිරීමේදී යතුරුපැදි සඳහා රු.1,500ක්, ත්‍රිරෝද රථ සඳහා රු.2,000ක් සහ අනෙකුත් වාහන සඳහා රු.7,000ක උපරිමයකට යටත්ව ඉන්ධන ලබාදීම සිදු කරනවා.

Related articles

Recent articles