ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අද (14) දිනයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.
රට තුළ පැවති තත්ත්වය මත අද අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩ බලන ජනාධිපති ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු කළා.