27.9 C
Colombo

අද පෙරවරුවේ වි‍ශේෂ පක්ෂ නායක රැස්වීමක්

Published:

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (15) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 10.00 ට මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන් පක්ෂ නායකයින් පැමිණ ඇති එකඟතා පිළිබඳ සාකච්ඡා කිරිම මෙම පක්ෂ නායක රැස්වීමේ ප්‍රධාන අරමුණයි.

Related articles

Recent articles