අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දමන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කළේය.
ගැසට් නිවේදනයකට අනුව අවම ගාස්තුව රුපියල් 10/- සිට 20/- දක්වා වැඩි කර ඇත.