අද (19) සහ හෙට (20) පාර්ලිමේන්තුව අවට කිසිදු විරෝධතාවයකට ගාලුමුවදොර අරගලකරුවන් සම්බන්ධ නොවන බව ඔවුන් නිවේදනය කර තිබේ.
නාමයෝජනා භාර ගැනීම සහ අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා ඡන්ද විමසීම අද සහ හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.