නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම අද (22) දහවල් 12.30 ට පමණ සිදු කරන බව කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා පවසනවා.
අද පෙරවරුවේ නව අග්‍රමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා .