මල් පාරේ අගමැති කාර්යාලය අසළ විරෝධතාවයේ නිරත විරෝධතාකරුවන් අගමැති කාර්යාගය අත්පත්කරගෙන තිබෙනවා.
ඔවුන් අද (13) පෙරවරුවේ එම ස්ථනයේ විරෝධතාවයේ නිරත වූ අතර එම ස්ථානයේ ආරක්ෂාව දැඩි කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණා.