දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව, රක්නා ලංකා ආයතනය ඇතුලු ආයතන රැසක් ඊට ඇතුළත් වනවා.
මෙම ආයතන ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුගේ අමාත්‍යංශය යටතට පවරා තිබුණා.




