27 C
Colombo

ඉන්ධන මිල අඩුවන දිනය ගැන ඉඟියක්

Published:

එළඹෙන 01 වනදා සිට ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවිය හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව සෑම මසකම පළමු වනදා රාත්‍රීයේ සහ 15 වනදා රාත්‍රීයේ ඉන්ධන මිල සංශෝධනය සිදු කිරීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Related articles

Recent articles