වෙළෙඳපොළේ එළවළු සහ මාළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළේදී වෙළෙඳ සංගමයේ සභාපති ඩබ්ලිව්.එම්. උපසේන මහතා පැවසුවේ ඉන්ධන අර්බුදය හේතුවෙන් තොග වෙළෙඳපොළට එළවළු පැමිණීම අඩුවී එළවළු මිල ඉහළ ගොස් ඇති බවයි.