Home News එළවළු හා මාළු මිල සීඝ්‍රයෙන් ඉහළට

එළවළු හා මාළු මිල සීඝ්‍රයෙන් ඉහළට

එළවළු හා මාළු මිල සීඝ්‍රයෙන් ඉහළට

0
එළවළු හා මාළු මිල සීඝ්‍රයෙන් ඉහළට
එළවළු හා මාළු මිල සීඝ්‍රයෙන් ඉහළට

වෙළෙඳපොළේ එළවළු සහ මාළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළේදී වෙළෙඳ සංගමයේ සභාපති ඩබ්ලිව්.එම්. උපසේන මහතා පැවසුවේ ඉන්ධන අර්බුදය හේතුවෙන් තොග වෙළෙඳපොළට එළවළු පැමිණීම අඩුවී එළවළු මිල ඉහළ ගොස් ඇති බවයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version