ඔක්ටේන් 95 පෙට්‍රල් තොගයක් ජූලි 13 වනදා ශ්‍රී ලංකාවට පැමිණි බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා පවසනවා.
එසේම ත්‍රිකුණාමලය පර්යන්තයෙන් බවුසර් 125කින් පෙට්‍රල් ලීටර් මිලියන 02 ක් ද බෙදා හැර ඇති බවයි ඔහු නිකුත් කළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
