මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේදී ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට සමාජ මාධ්‍ය හරහා තර්ජන සහ බලපෑම් එල්ල කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පොලීසියට පැමිණිලි කර තිබේ.