29 C
Colombo

කථානායකවරයා සුළු මොහොතකින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි

Published:

පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තව සුළු මොහොතකින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසීය.

එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පණිවිඩයකි

Related articles

Recent articles