32 C
Colombo

කරාඹු දෙකකට මවක් මරයි

Published:

පොල්ගහවෙල දමුණුපොල දේශයේ නිවසක තනිව සිටි කාන්තාවක් , ඊයේ (20) පස්වරුවේ ඝාතනය කර ඇය පැළඳ සිටි කරාඹු දෙක කඩාගෙන නිවසේ තිබූ භාණ්ඩ කිහිපයක් සොරාගෙන ගොස් ඇතැයි පොල්ගහවෙල පොලීසිය කියයි .

සැකකරු වයෝවෘද්ධ මවගේ කන්පෙති දෙක ඉරා ඇය පැළඳ සිටි කරාඹු යුගළ පැහැරගෙන ගොස් ඇති බවට පොලිසිය ට නිරීක්ෂණය වී ඇත.

සැකකරු කාන්තාව ඝාතනය කිරීමෙන් පසු නිවසේ තිබුරුපියල් 75.000 වටිනා ලැප්ටොප් පරිගණකයක් , මුදල් රුපියල් 15.000 ද බව පොලිසිය පවසයි.

මියගිය කාන්තාවගේ දියණිය පස්වරුවේ නිවසට පැමිණි අවස්ථාවේ මම නිවස තුළ මව ඝාතනය කර තිබෙනු දැක පොලිසියට දැනුම් දී ඇත.

සිද්ධිය යේ සැකකරු හඳුනාගෙන ඇති බවත් පොල්ගහවෙල පොලීසිය ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.

Related articles

Recent articles