26 C
Colombo

කොළඹ මල් පාරේ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසියෙන් කඳුළු ගෑස්

Published:

කොළඹ මල් පාරේ මේ වනවිට පැවැත්වෙන විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අප වාර්තාකරුවන් පවසන්නේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ජනතාව කොළඹ මල් පාර ප්‍රදේශයේ මේ වනවිට විරෝධතාවල නිරතව සිටින බවයි.

මේ අතර අප වාර්තාකරුවන් පවසන්නේ, ප්‍ර දේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා මේ වනවිට පොලිසිය ඇතුළු ආරක්ෂ අංශ යොදවා ඇති බවයි.

Related articles

Recent articles