ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමට පෙර ගාලු මුවදොර පිටියේ “ගෝඨාගෝගම” සහ පාර්ලිමේන්තුවට ඇතුළු වන සියලුම පිවිසුම් දොරටු අවට සන්නද්ධ හා පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යොදවා ඇත.
ගාලු මුවදොර, පාර්ලිමේන්තු පිවිසුමේ ආරක්ෂාව තර කෙරේ

Published: