28 C
Colombo

ගොල්ෆේස් ප්‍රහාරය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිවේදනයක්

Published:

ගාලුමුවදොර මහජන විරෝධතාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක Hanaa Singer-Hamdy නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ් අනුව මාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට පෙනී සිටින්නන්ට විරෝධතා පිළිබඳව සොයා බැලීමට අයිතිය ඇති බවත් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයට බාධා එල්ලනොකළ යුතු බවයි ඇය සඳහන් කරන්නේ.

ගාලු මුවදොර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට බලය භාවිත කිරීම සම්බන්ධයෙන් එම සංවිධානය දැඩි අවධානයකින් පසුවන බවද Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කර තිබෙනවා.

අදාළ Twitter පණිවිඩය පහතින්,

Related articles

Recent articles