30 C
Colombo

ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනෙන් පිටව යයි

Published:

මාලදිවයිනේ රැඳී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරටින් පිටව ගොස් ඇත.

ඔහු මීට සුළු මොහොතකට පෙර මාලදිවයිනේ සිට සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පිටත්ව ගිය බව වාර්තා වේ.

මේ අතර සිංගප්පූරුව වෙත පැමිණීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත යොමුකරනු ඇති බවට අපේක්ෂා කෙරේ.

Related articles

Recent articles