28 C
Colombo

ගෝඨා යලි දිවයිනට

Published:

මහජන විරෝධතාවයෙන් බේරීමට රටින් පලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2022 අගෝස්තු මාසයේදී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වේ.

දිවයිනට පැමිණි පසු ගෝඨාභයට නිල නිවසක්, විශ්‍රාම වැටුපක් සහ ප්‍රමාණවත් ආරක්ෂාවක් පිරිනැමීමට නියමිතයි.

Related articles

Recent articles