26 C
Colombo

ඡන්ද විමසීම ආරම්භ වෙයි 

Published:

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද ප්‍රකාශ කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින් ලෙස ඩලස් අලහප්පෙරුම, රනිල් වික්‍රමසිංහ හා අනුර කුමාර දිසානායක අද තරඟ වදිනවා.

Related articles

Recent articles