26 C
Colombo

ඡන්ද 4 ක් අවලංගු වෙයි

Published:

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීමේ ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදු වනවා.

ඒ අනුව මේ වන විට ප්‍රකාශිත ඡන්දවලින් 4 ක් අවලංගු වී ඇති පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක නිවේදනය කළා.

දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිට තිබෙනවා.

Related articles

Recent articles