26 C
Colombo

ජනතාව පාර්ලිමේන්තුව අසළත් විරෝධතාවක

Published:

ජනතාව මේ වන විට පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

විරෝධතා සටන් පාඨ කියමින් ඔවුන් එම ස්ථානයේ විරෝධතාවේ නිරත වන බවයි වාර්තාකරුවන් සඳහන් කළේ.

Related articles

Recent articles