28 C
Colombo

ජනපතිගේ ඉල්ලා අස්වීම කතානායකට යොමු කරයි – AFP

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය කථානායකවරයා වෙත යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අදාළ ලිපියේ නීතිමය භාවය සම්බන්ධයෙන් මේ වනවිට තහවරු කරගනිමින් සිටින බවයි කතානායක මාධ්‍ය අංශය සඳහන් කර තිබෙන්නේ.

Related articles

Recent articles