32 C
Colombo

ජනපතිට සිංගප්පූරුවට ඇතුළුවීමට අවසරදී ඇති බව එරට විදේශ අමාත්‍යංශය තහවුරු කරයි

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පුද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර දී ඇති බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.

කෙසේ නමුත් ඔහුට සරණාගතභාවයක් ඉල්ලා නොමැති බවත් කිසිඳු රැකවරණයක් ලබාදී නොමැති බවයි සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles