24 C
Colombo

ජනපති ඉල්ලා අස්වීමේ ලිපිය අද භාර දෙයි – කතානායක

Published:

පෙර ප්‍රකාශ කළ පරිදි අද දිනයේදී ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට දන්වා ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

නව ජනාධිපතිවරයෙකු ජුලි 20 වැනිදා පාර්ලිමේන්තුවේදී තෝරා පත් කර ගන්නා බව ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

Related articles

Recent articles