ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා කවුරුන් වුව ද ශ්‍රී ලංකාවට උදව් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් සහ ඉන්දීය දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර තිබෙනවා.
Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ පවතින අර්බුදයෙන් ගොඩඒමට මෙලෙස උදව් කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.
අදාළ සටහන පහතින්,
