29 C
Colombo

ජනපති රටින් පිටවේ.!

Published:

ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අලුයම ගුවන් හමුදා යානයකින් අසල්වැසි මාලදිවයින බලා පිටත්ව ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් සඳහන් කරයි.

ඔහු, ඔහුගේ බිරිඳ සහ ආරක්ෂකයෙකු ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ගුවන් ගත වූ Antonov-32 ගුවන් යානයේ රටින් පිටවූ බව එහි සඳහන් වේ.

පසුගිය නව වැනිදා විරෝධතා වලට පසු ජනාධිපතිවරයා සිය ඉල්ලා අස් වීම අද නිවේදනය කිරීමට නියමිතව ඇත.

Related articles

Recent articles