ජනාධිපති කාර්යාලයේ සියලුම දෙපාර්තමේන්තු වල කටයුතු අද (25) යළි ආරම්භ වේ.
ගෝඨාගම විරෝධතා හේතුවෙන් ජනාධිපති කාර්යාලය වසා දමා එහි කටයුතු ඇනහිට තිබුණි.
කෙසේ වෙතත්, ජනාධිපති කාර්යාලයේ නවීකරණ කටයුතු මෙන්ම පරීක්ෂණ කටයුතු තවමත් සිදුවෙමින් පවතී.