28 C
Colombo

ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීම අද

Published:

ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීම අද (16) සිදු කිරීමට නියමිතයි.

මෙම බලපත්‍රයෙන් සහතික කරනු ලැබූ ඉන්ධන කෝටාවක් වෙන් කිරීමට නියමිත අතර අංක තහඩුවේ අවසාන ඉලක්කම් දෙක අනුව සතියට දින දෙකක් ඉන්ධන නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ජාතික හැඳුනුම්පත, වාහන බලපත්‍ර අංකය, වාහනයේ චැසි අංකය සහ විස්තර සත්‍යාපනය කරනු ලැබූ QR කේතයක් සහිතව මෙම බලපත්‍රය නිකුත් කරන බවයි අමාත්‍යවරයා නිකුත් කළ Twitter පණිවිඩයේ දක්වා තිබුණේ.

Related articles

Recent articles