27 C
Colombo

ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට ආබාධයක්

Published:

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්ව තිබෙනවා.

දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී පන්දුවට පහරදෙමින් සිටියදී දිමුත්ගේ පිටකොන්දේ ආබාධයකට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.

එබැවින් දෙවැනි ටෙස්ට් තරඟයේ ඉතිරි කොටස සඳහා ධනංජය ද සිල්වා නායකයා ලෙස කටයුතු කරනු ලබනවා.

මේ අතර සහය පුහුණුකරු නවීඩ් නවාස් ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කර ඇත්තේ කණ්ඩායම් පුහුණු සැසියකදී ඇති වූ ආබාධයකට ලක්ව ඔහුට සුවය ලබා ගැනීමට කාලය ලබා දීම සඳහා ය.

Related articles

Recent articles