Home News ඩලස් ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වන බව ප්‍රකාශ කරයි

ඩලස් ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වන බව ප්‍රකාශ කරයි

ඩලස් ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වන බව ප්‍රකාශ කරයි

0
Fඩලස් ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වන බව ප්‍රකාශ කරයි
ඩලස් ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වන බව ප්‍රකාශ කරයි

තමන් ජනාධිපති ධූරය සඳහා තරඟවදින බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව ලබන සතියේ පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැදවන අවස්ථාවේ දී තමන් ඉදිරිපත් වන බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.

ඒ සඳහා සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සාමකාමී දියුණු ශ්‍රි ලංකාවක් ගොඩනැගීම අවංක අරමුණ කරගත් ජනහිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ නොමද සහය අපේක්ෂා කරන බවයි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version