29 C
Colombo

ඩීසල් තොගය පැමිණේ, පෙට්‍රල් පැමිණීමට නියමිතයි, සියලුම ගෙවීම් පියවා ඇත: ඇමති කාංචන

Published:

පළමු ඩීසල් තොගය අද දිවයිනට පැමිණ ඇති අතර එහි තත්ත්ව නියැදි පරීක්ෂාව සිදු කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (16) ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

අද දිනයේදී තවත් ඩීසල් තොගයක් පැමිණීමට නියමිත බවත් ජුලි 18 හෝ 19 දෙදින තුළ තවත් පෙට්‍රල් තොගයක් පැමිණීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

භාණ්ඩ තොග සියල්ලටම ගෙවීම් අවසන් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Related articles

Recent articles