Home News ඩීසල් තොගය පැමිණේ, පෙට්‍රල් පැමිණීමට නියමිතයි, සියලුම ගෙවීම් පියවා ඇත: ඇමති කාංචන

ඩීසල් තොගය පැමිණේ, පෙට්‍රල් පැමිණීමට නියමිතයි, සියලුම ගෙවීම් පියවා ඇත: ඇමති කාංචන

ඩීසල් තොගය පැමිණේ, පෙට්‍රල් පැමිණීමට නියමිතයි, සියලුම ගෙවීම් පියවා ඇත: ඇමති කාංචන

0
Minister gives update on Fuel distribution resumption
Minister gives update on Fuel distribution resumption

පළමු ඩීසල් තොගය අද දිවයිනට පැමිණ ඇති අතර එහි තත්ත්ව නියැදි පරීක්ෂාව සිදු කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (16) ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

අද දිනයේදී තවත් ඩීසල් තොගයක් පැමිණීමට නියමිත බවත් ජුලි 18 හෝ 19 දෙදින තුළ තවත් පෙට්‍රල් තොගයක් පැමිණීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

භාණ්ඩ තොග සියල්ලටම ගෙවීම් අවසන් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version