28 C
Colombo

තවත් පෙට්‍රල් තොගයක් දිවයිනට

Published:

තවත් පෙට්‍රල් තොගයක් සහ බර ඉන්ධන තොගයක් ඊයේ (21) ශ්‍රී ලංකාවට පැමිණි බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

එහි තත්ත්වය පරික්ෂා කිරීමෙන් අනතුරුව ඉන්ධන ගොඩබෑම ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම බොර තෙල් බලශක්ති උත්පාදනය සඳහා සහ කර්මාන්ත සඳහා බෙදා හැරීම සඳහා යොදා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා නිකුත් කළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Related articles

Recent articles