24 C
Colombo

දිනේෂ් ගුණවර්ධන අගමැති ධූරයේ වැඩ භාරගනී

Published:

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධූරයේ වැඩ භාරගෙන තිබෙනවා.

අද (25) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිනේෂ් ගුණවර්ධන සිය ධුරයේ මෙලෙස වැඩ භාරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන පසුගිය 22 වනදා පත් කිරීමට කටයුතු කර තිබුණා.

Related articles

Recent articles