29 C
Colombo

දුම්රිය ප්‍රවේශ පත්‍රවල හිඟයක්

Published:

දුම්රිය ප්‍රවේශපත්‍ර හිඟයක් පවතින බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ මගීන් වැඩිවීමත් සමඟ මෙම තත්ත්වය ඉහළ ගොස් ඇති බවයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ ප්‍රවේශපත්‍ර මුද්‍රණය සඳහා යොදවා ඇති කාර්ය මණ්ඩල හිඟයක් පවතින බවයි.

එය වහා වළක්වා ගැනීමට පියවර ගත් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ.

Related articles

Recent articles