32 C
Colombo

නව ජනපති ආරක්ෂක අංශවලට ස්තූතිය පළ කරයි

Published:

පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක කටයුතු වල රාජකාරි ඉටුකල ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) පස්වරුවේ ස්තූතිය පළ කර තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු නිම කරමින් නැවතත් පැමිණෙමින් සිටියදී තම නිල රථයෙන් බැස මෙලෙස සිය ස්තූතිය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ‍. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැප වු සියලු දෙනාට තමන් ස්තුතිවන්ත වන බවද එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබෙනවා.

Related articles

Recent articles