25 C
Colombo

නව ජනපති දිවුරුම්දීම හෙට

Published:

රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස හෙට (21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

මේ අතර තමා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව සභාගර්භයෙන් පිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිදු කිරීමට අවසර ලබාදෙන ලෙසද රනිල් වික්‍රමසිංහ කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඡන්ද 134 ක් ලබා ගනිමින් ජය ගැනීමට රනිල් වික්‍රමසිංහ සමත් වුණා.

Related articles

Recent articles