28 C
Colombo

නව ජනපති ලෙස රනිල්ගේ නම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් වෙයි

Published:

ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහගේ නම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

Related articles

Recent articles