ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහගේ නම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනය පහතින්,