ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Yury Materiy අද (25) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.
මෙම හමුවේදී තානාපතිවරයා, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට තේරීපත්වීම පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සුබපැතුම් එක්කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් රුසියානු ජනාධිපතිවරයා පවසන්නේ දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
අදාළ ලිපිය පහතින්,
