Home News නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තෙරී පත්වෙයි

නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තෙරී පත්වෙයි

නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තෙරී පත්වෙයි

0
දිවුරුම්දීම සඳහා ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි
දිවුරුම්දීම සඳහා ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තේරී පත්වී තිබෙනවා.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමෙන් ඡන්ද 134 ලබාගෙන ඔහු තේරීපත්වී ඇති බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක නිවේදනය කළේ.

සෙසු අපේක්ෂකයින් වන ඩලස් අලහප්පෙරුම ඡන්ද 82 ලබාගත් අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ලබාගත්තේ ඡන්ද 3 ක් පමණයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version