25.7 C
Colombo

නව සභානායක ලෙස සුසිල් ප්‍රේමජයන්ත පත් කෙරේ

Published:

පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  පත්කර තිබෙනවා.

එසේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග යළි පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

Related articles

Recent articles