27 C
Colombo

නෙල්ලිගල වැවේ ගිලී තරුණයින් දෙදෙනෙක් මරුට

Published:

පේරාදෙණිය, නෙල්ලිගල වැවේ ගිලීමෙන් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔවුන් වැවේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

යටගලතැන්න ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 සහ 18 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු මෙලෙස මියගොස් තිබේ.

Related articles

Recent articles