පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය
පාර්ලිමේන්තුව වාර අවසාන කළොත් එය සිදු වන්නේඉතාම න්ල් කෙටි කාලයකට පමණක් බවද හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තුව කෙටි කාලයකට වාර අවසාන කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයන්ට ඊයේ දැනුම් දුන්නේය.
නව ජනාධිපතිවරයකු පත් වූ පසු පාර්ලිමේන්තුව අලුතින් විවෘත කිරීම සාමාන්‍යයෙන් සිදු කෙරෙන සම්ප්‍රදායකි .