රජයේ සහ රජයේ අනුමත පාසල් ආරම්භ කිරීම නැවත කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන 25 වනදා නැවත පාසල් ආරම්භ කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ නිවේදනය පහතින්,