31 C
Colombo

පාසල් ආරම්භ යළිත් කල් යයි – ආරම්භ වන දිනය ගැන දැනුම්දීමක්

Published:

රජයේ සහ රජයේ අනුමත පාසල් ආරම්භ කිරීම නැවත කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන 25 වනදා නැවත පාසල් ආරම්භ කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්,

Related articles

Recent articles