රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ලබන 18 වැනිදා සිට 20 වැනිදා දක්වා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පවතින ඉන්ධන සහ ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ නිවේදනය පහතින්.
