Home News පාසල් නිවාඩුව 20 දක්වා දීර්ඝ කෙරේ

පාසල් නිවාඩුව 20 දක්වා දීර්ඝ කෙරේ

පාසල් නිවාඩුව 20 දක්වා දීර්ඝ කෙරේ

0
පාසල් නිවාඩුව 20 දක්වා දීර්ඝ කෙරේ
පාසල් නිවාඩුව 20 දක්වා දීර්ඝ කෙරේ

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ලබන 18 වැනිදා සිට 20 වැනිදා දක්වා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පවතින ඉන්ධන සහ ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version