27 C
Colombo

පීඩනයෙන් කල් ගෙවන ජනතාවට සහන දෙන්න වැඩ බලන ජනපතිගෙන් සහන වැඩසටහනක්

Published:

ආර්ථික පීඩනයට ලක් ව සිටින ජනතාවගේ ජීවන බර අවම කිරීම සදහා ඉන්ධන, ගෑස් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දිමට කඩිනම් සහන වැඩසටහනක් ආරම්භ කිරිමට‍ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

අද (16) උදැසන අමාත්‍යවරුන් සහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම තීරණය පවසා තිබුණා.

ඊට අමතරව ලබන අගොස්තු මාසයේ දි ඉදිරිපත් කරන සහන අයවැයෙන් ඒ සදහා තවත් අතිරේක මුදල් යෙදවීමට තීරණයක් ගෙන තිබෙනවා.

අහාර සුරක්ෂිතා වැඩසටහනේ ක්‍රියාමාර්ග වේගවත් කර එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටද එම සාකච්ඡාව දී ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

Related articles

Recent articles